දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක්
ශ්‍රිලංකාවේ 77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක් එම පෙර පාසල් භුමියේදි පවත්වන ලදි. එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනි ද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මහත්මින් විසින් මෙම නිදහස් සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර එහිදි එම සිගිති දරුවන් නිදහස් උත්සවය මෙසේ සමරන…