වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර
වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටිමේ අරමුණ මත එම පිරිස් විවිධ ස්වයං රැකියා සදහා යොමු කිරිමට හැටන් සිටික් ආයතනය මගින් පියවර ගෙන ඇත. ඒ අනුව එම පිරිසට විවිධ ස්වයං රැකියා හදුන්වා දිම පුහුණුව ලබා දිම හා එම ස්වයං රැකියාවන් සදහා අවශ්‍ය මුල්‍ය ණය පහසුකම් ලබා දීම හැටන් සිටික් ආතනයේදි 26වන දින සවස සිදු කරන ලදි….