election
|

2024 මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක්

මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පමණක් මෙම මුදල් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.එසේම අති…

වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක
|

වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක

කුරුණෑගල මහ නගර සභාවේ විල්ගොඩ නිවාස සංකීර්ණයේ නිල නිවාස 75 ක් තිබෙන අතර එහි පදිංචි වී සිටින පිරිස 600 කටත් වැඩි බව නිවැසියන් කියයි. සනීපාරක්ෂක කම්කරුවන් සදහා වසර 100 කටත් පෙර ඉදිකර ඇති මෙම නිල නිවාස කිසිම අයුරකින් අලූත්වැඩියා කටයුතු සිදු කර නොමැති අතර දැනට එම නිවාස දැඩිලෙස අබලන් තත්ත්වයක පවතින බව නිවැසියන් පවසයි. වැසි…

dailyreporter
|

හරීන්ගෙන් ජනාධිපතිවරණය ගැන වෙඩිමුරයක්

ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවයි. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සුරා බදු බලපත්‍ර ගාස්තුව අඩු කෙරේ
|

සුරා බදු බලපත්‍ර ගාස්තුව අඩු කෙරේ

සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ සුරා බදු බලපත්‍රලාභීන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත. නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස්…

dailyreporter
|

භයානක මුහුදු රැල්ලක් ගැන අනාවැකියක්

වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෙස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි. එයට හේතුව මේ වනවිට ඔහු විසින් පවසන ලද අනාවැකි බොහොමයක් සැබෑවී තිබීම ය. නැපෝලියන් ගේ හිට්ලර් ගේ බලවත්…

සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්
|

සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්

සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය. යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන්…

ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ
|

ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ

දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා…

වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ
|

වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ

මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත. රටේ…

police
|

නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියේ 4,000ක්

76 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට (04) යන දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඊයේ (02) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කරයි. මේ අතර නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට…

dailyreporter
|

මාතර කලා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී…