ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්
|

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ…

coronadelta
|

කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත. එම වසංගතය…

බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්
|

බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්

දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනාවරණ කළේය. ජාතික විගණන කාර්යාලය සිදුකළ “බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” පසුගියදා එළිදක්වනු ලැබීය. ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවය….

හැටන් පොංගල් උත්සවය
|

හැටන් පොංගල් උත්සවය

බුද්ධ සාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ මගින් සංවිධානය කරන ලද ජාතික තෛයිපොංගල් උත්සවය 21වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසනික ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා එක්ව සිටි අතර මෙම අවස්ථාවට මධ්‍යම පලාත් ආන්ඩුකාර ලලිත් යු…

ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!
|

ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන ඇත. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ…

shooting
|

ඝාතන රැසක වෙඩික්කරු අත්අඩංගුවට

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට…

රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව
| |

රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව

ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. “හවුල් ගෝලීය…

dusana virodi panatha
|

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට ඒ සඳහා ඉවහල් වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ මානව සම්පතයි. සුපිළිපන්, කුසලතා පූර්ණ රාජ්‍ය සේවයක් ගොඩනගන ලදි. මේ අතර, ලංකාවේ වරාය වර්ජන…

වැට් වැඩි විමත් සමඟ ජනතාවගේ ජන ජිවිතට සිදුවූ දේ

වැට් වැඩි විමත් සමඟ ජනතාවගේ ජන ජිවිතට සිදුවූ දේ

වැට් වැඩි විමත් සමග මේ වන විට ජනතාවගේ ජන ජිවිත කනපිට හැරෙමින් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. මෙම වැට් වැඩි කිරිමත් සමග ඉන්දන ගෑස් දරුවන්ට දෙන කිරි පිටි ටිකේ…

dailyreporter
|

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන පැවැති කෝලාම් තරඟය

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන හැටන් වැවිලි මානව සංවර්ධන භාරය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද කෝලාම් දැමිමේ තරගය 17වන දින සවස හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායේදි පවත්වන ලදි. මෙම කෝලාම් දැමිමේ තරගය සදහා සෙරන්ඩිප් ආයතනය මගින් අනුග්‍රහාය දක්වා තිබු අතර මෙහි ප්‍රථම ත්‍යාගය ලෙස මුදලින් රුපියල් හතලිස් දාහාක්, දෙවන ත්‍යාග ලෙස මුදලින් රුපියල් විසිපන්දාහාක් තුන්වන…