බිනර වැස්ස

බිනර වැස්ස

නොර්ටන් බ්‍රිජ් විදුලි පුර මහ විදුහලේ 2023 වර්ෂයේ සාහිත්‍ය උත්සවය එම විදුහලේදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි. බිනර වැස්ස නමින් මෙවර සාහිත්‍ය උත්සවය නම් කර තිබු අතර එම විදුහලේ විදුහල්පතිනි කේ. එස්. අයිරාංගණි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

dailyreporter

පුජ්‍ය පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ පැවිදි දිවියට වසර 50ක්

හැටන් රුවන්පුර ශ්‍රි වීජයමංගලාරාම විහාරාධිපති නුවරඑළිය දිසාවේ උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ පැවිදි දිවියට මේ වන විට වසර 50ක් පිරි ඇති බව එම විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ඩබ්ලිව්. එම්. බංඩාර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බංඩාර මහතා පවසන ලද්දේ 1973 වර්ෂයේදි තිස්සමහරාම දෙබරවැව පට්ටිමහරාම විහාරස්ථානයේදි රුහුණු මහගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ…

UNICEF
|

ආර්ථික දුෂ්කරතා ළමා අපයෝජන ඉහළ යාමට හේතුවක් UNICEF සංවිධානය කියයි

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධි වැඩි වීමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරයි. වසර ගණනාවක් පැවැති යුද්ධ ගැටුම්, සුනාමි උවදුර, කොවිඩ්-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටලු කිහිපයකින් ශ්‍රී…

ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි
|

ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි

ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා. ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා. මෙම සම්මාන සහ තනතුරු ප්‍රදානය ඉකුත්…

pilika
|

සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගසාකයි

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී…

රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි
|

රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි

Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි. එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.

hack
|

ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනයන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්
|

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිතිකරගෙන ලංඩන් බිම්බම් පදනම මගින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශණයක් 24, 25, 26 යන දිනවලදි හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. වතුකම්කරු ජනතාව ඉංදියාවේ සිට ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවන මෙම අවස්ථාවේදි එදා සිට මේ දක්වා එම පිරිස් ගත කරන ජිවන රටාවන් මෙම චිත්‍රවලින් නිරුපනය කිරිමට එම චිත්‍ර ශිල්පින්…

රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානය – වාර්ෂික කඨින පිංකම

රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානය – වාර්ෂික කඨින පිංකම

රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානයේ 13වන වාර්ෂික කඨින පිංකම 25 හා 26වන දිනවලදි පවත්වන ලදි. ඒ අනුව 25වන දින රාත්‍රියේදි කඨින චිවරය රැගත් පෙරහැර එම ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව 26වන සපිරිකර සහිත දානමය පිංකම පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නමඩගස්වැව සුගතසෝම හිමියන්ගේ ආරාධනය මත මිරිගම අබේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාමාධිපති පුජ්‍ය කටුගස්තොට සාරද නාහිමියන් හා…

Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media
|

නව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට තහංචි

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක්…