dailyreporter.lk
|

ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…

2024 අයවැය යෝජනා
| |

2024 අයවැය යෝජනා

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි. 1. රාජ්‍ය සේවක වැටුප් රජයේ සේවකයන්ට…

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි
|

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි

අදුර දුරුකර ආලෝකය ලගා කර ගැනිම හෙවත් දිපවාලි උත්සවය 12වන දිනට යෙදිමත් සමග හැටන් ආශ්‍රිත වතුකරය පුරා හිංදු කෝවිල්වල වීශේෂ ආගමික වතාවත් සිදු කිරිමට පියවර ගෙන ඇත. ලොව පුරා හිංදු භක්තිකයන් අදුර දුරලා ආලෝකය ලගා කර ගැනිමේ දිපවාලි උත්වසවය මහත් හරසරින් සමරන අතර එම දිපවාලි උත්සවය නිමිති කර ගෙන හිංදු කෝවිල්වලද වීශේෂ පුද පුජා පැවැත්විමටද…

වතුකර ජනතාවගේ දිපවාලි සුදානම
|

වතුකර ජනතාවගේ දිපවාලි සුදානම

දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිනිමත් සමග මේ වන හැටන් නගරය ජනාකිර්න තත්වයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුලදි අධික වැසි පතිතවන බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිනිමට පියවර ගෙන ඇත. මෙසේ මෙම පිරිස් නගරයට…

වතුකර සමාජය නගා සිටුවීමට නම් අධ්‍යාපනය නගා සිටුවිය යුතුයි

වතුකර සමාජය නගා සිටුවීමට නම් අධ්‍යාපනය නගා සිටුවිය යුතුයි

මේ වතුකර සමාජය වෙනස් කිරිමට නම් වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවිමට පියවර ගත යුතුයි මේ අධ්‍යාපනය නගා සිටුවිමේ පෙරමුණ ගෙන කටයුතු කරන්නේ මෙම පෙර පාසල් ගුරුවරියන් එත් මේ පෙර පාසල් ගුරුවරියන් මේ වන තෙක් නිසි ඇගයිමකට ලක් වෙලා නැහැ එය කනගාටුවට කරුනක්. ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා මේ බව පවසන ලද්දේ පෙර පාසල් ගුරුවරියන්ගේ…

අග්බෝ නැවතත් නිවාස කඩා දැමීම අරඹයි
|

අග්බෝ නැවතත් නිවාස කඩා දැමීම අරඹයි

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස තුවාලවී සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව අතට හැරී තිබෙනවා. අග්බෝ සුවපත් කරගැනීමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්‍ය වරුන් ඇතුලු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව…

cricket
|

ක්‍රිකට් පාලනයට 18කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු කේ…

තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි
|

තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි. දැනට  තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත. පසුගිය යුද සමයේ…

මොකක්ද මේ ෆිච් රේටින්ස් ආයතනය කියන්නේ?
| |

මොකක්ද මේ ෆිච් රේටින්ස් ආයතනය කියන්නේ?

රේටින්ග්ස් ආයතන නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන කියලා කියන්නේ කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන ආයතනවලට. කෙනෙකුගේ ණය ගෙවීමේ හැකියාව තීරණය වෙන්නේ කලින් සිදු කරපු මූල්‍ය ගනුදෙනුවල ස්වභාවය අනුවයි. උදාහරණයක් විදිහට රුපියල් 1000 ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ට වඩා වියදම් කරනවා නම් එයාට ණය ගන්න වෙනවා තමන්ගේ අනෙක් වියදම් පියවා ගන්න. ඒ වගේ…

cricket
| |

ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…