ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතු කම්කරුවන් දැඩි ලෙස අසරණ වෙති
දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ මේ විට තමන් දැඩි අසරණ තත්වයන්ට පත්ව ඇතැයි වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට සහාල් පොල් ඇතුළු බොහෝ භාන්ඩවල මිල දැඩි ලෙස ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය….