food

ආර්ථික අර්බුදයෙන් රටේ 86% කගේ ආහාර රටාව බිඳ වැටේ

2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ. එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක්…

සමබර ආහාර වේලක් ; අපෙන් අපට එළවලු
|

සමබර ආහාර වේලක් ; අපෙන් අපට එළවලු

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ට සමබර ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව උදා කරමින් අපෙන් අපට එළවලු වැඩ සටහනේ තවත් අධියරක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති මෙම වැඩ සටහන යටතේ එම කාර්යාලයේ නිලධාරින් විසින් තමන්ට ලබා දිය හැකි එළවලු හා පලතුරු සහන මිලට ලබා දෙන…

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය
|

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය

ගීතයක පද රචකයාට සහ සංගීතඥයාට සමානව, ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීම සඳහා පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ. වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන, ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව අයිතිය ලබාදීම පිළිබඳව මෙන්ම, ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය…

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය. මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී…

නව පාසල් වාරය අද(27)වන දින ආරම්භ වෙයි

නව පාසල් වාරය අද(27)වන දින ආරම්භ වෙයි

දෙදහස් විසි තුන (2023) වර්ෂයේ නව පාසල් වාරය 27වන දින ආරම්භ විමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ද නව පාසල් වාරයේ පලමු දිනයේ පාසල් වෙත උද්යෝගිමත් අයුරින් පාසල් වෙත පැමිනෙන අයුරු දක්නට ලැබින. හැටන් අධ්‍යාපන කලාපයේ ග්‍රාමිය, වතු හා නාගරික පාසල් සියල්ලේම නව පාසල් වාරය ආරම්භක දිනයේම සිසු සිසුවියන්ගේ පැමිනිම ඉතා ඉහල මට්ටමක…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා  ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. එහිදී ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවය. 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද…

සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්
| |

සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්

හරක් කටා වෙනුවෙන් පෙනී සිටින ගමන් පොලිස්පති වෙනස් කරන්න උපදෙස් ලබාදෙන බව කියමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඩීවී චානක මන්ත්‍රීවරයා නම නොකියා විවේචනයක් සිදු කළ නීතීඥවරයෙකු ගැන කථාබහක් මතුවිය. මේ අදහස් අතරේ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය. “අපි ජනාධිපතිතුමාට ලිව්වා නිකැලැල් පුද්ගලයෙක් පොළිස්පති ධූරයට පත් කරන්න…

mandaposanaya
|

ළමා මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා. එම කමිටුව හරහා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම නියමිතයි. මීට අමතරව එම කාරක සභාව හරහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කෙරෙනු ඇති. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කරන ලද සාමාජිකයින් වන්නේ., වඩිවේල් සුරේෂ්…

අමෙරිකාව යුද්ධය අරඹයි.. ගුවන් ප්‍රහාර
|

අමෙරිකාව යුද්ධය අරඹයි.. ගුවන් ප්‍රහාර

අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) දින රාත්‍රියේ සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි. එම ප්‍රහාර එල්ලකර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව ය. අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාරය සිදුකර ඇත්තේ සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදීය

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති
|

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…