රතු කුරුසෙන් වැසි ආධාර

රතු කුරුසෙන් වැසි ආධාර

හැටන් ප්‍රදේශයට ඇදහැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ අවතැන්වු පවුල් හයක් සදහා රතු කුරුස සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාව මගින් ආධාර ලබා දිමට පියවර ගෙන ඇත. හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතාගේ ඉල්ලිමක් මත මෙම ආධාර ලබා දිම සිදු කල අතර එම ආධාර ලබා දෙන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත්…

ranil
|

මුල මතක ජනපති

සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන්  බැහැදුටු අවස්ථාවේය. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වු…

ජපානයේ තවත් ව්‍යාපෘතියක් අත්හිටුවයි
| |

ජපානයේ තවත් ව්‍යාපෘතියක් අත්හිටුවයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත. වත්මන් රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය-2 ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක…

22 සංශෝධනයේ පිතෘෘවරයා මමයි
|

22 සංශෝධනයේ පිතෘෘවරයා මමයි

ඒ ජනපති කීවත්, මේ ජනපති කීවත් ව්‍යවස්ථා විරෝධී දේවල් කරන්නේ නෑ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ගිය සතියේ ලැබිණි. එම සංශෝධනයෙන් රටට වෙන්නේ කුමක්දැයි අරුණට මෙසේ අදහස් දක්වන්නේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂය. ආණ්ඩුව 22 වැනි සංශෝධනය ගේන්න හදනවා. ඊට ඉස්සෙල්ලා 21 ට මොකද වුණේ කියලා කියනවද? විසි එක්වන සංශෝධනය…

අයහපත් කාලගුණික තත්වයෙන් තවදුරටත් ජලගැලිම් හා පස් කදු කඩා වැටිම්

අයහපත් කාලගුණික තත්වයෙන් තවදුරටත් ජලගැලිම් හා පස් කදු කඩා වැටිම්

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ ජල ගැලිම් හා පස් කදු කඩා වැටිමෙන් පවුල් පහක් අවතැන්ව ඇති බව හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු සුරේෂ් මහතා පවසන ලද්දේ හැටන් සාත්තු නිවාස මාර්ගයේ ජල ගැලිම් හේතුවෙන් නිවාස තුනකට හානි සිදුව ඇති බවත් හැටන් ගාමිණි…

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!

නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම් වුණත් දැන් දැන් හැදෙනවා ඕසෙට. විමුක්තිගේ චත්රක්, ඒ වගේ සිනමාවක්. මට හිතෙන්නෙම ශිෂ්ඨාචාරේ හොයාගෙන ඉවක් බවක් නැතුව දුවපු අපි ආයිත් ආපස්සට දුවන්නමයි…

කිව්. ආර්. සමග ඉන්ධන පෝලිම් අතුරුදහන්
|

කිව්. ආර්. සමග ඉන්ධන පෝලිම් අතුරුදහන්

කිව් ආර්. කේතයන් මත ඉන්ධන නිකුත් කිරිමට පියවර ගැනිමත් සමග හැටන් නගරයේ මෙතෙක් තිබු ඉන්ධන පොලිම් අතුරුදහන්ව ඇත. වෙනත් දිනවලදි හැටන් නගරයේ ඉන්ධන හල් සදහා පෙට්‍රල් හා ඩිසල් ලැබෙන විට එම ඉන්දන ලබා ගැනිම සදහා දිගු රථ වාහන පොලිම් තිබුනද කිව්.ආර්. කේතයන් මත ඉන්දන නිකුත් කිරිම ආරම්භ විමත් සමග එම ඉන්දන පෝලිම් අඩු වෙමින් පවති….

aragalaya
|

අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය. අරගලයේ යෙදෙන…

karu
|

ප්‍රචන්ඩ ක්‍රියාවන්ට ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීමට පෙළගැසෙමු

ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස් වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම…

අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!
|

අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!

මේ මහා පොළවේ මේසා ආස්චර්‍යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක.. රනිල්ට ඡන්ද…