ගෝමික උඩුගමසූරිය
|

ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය උඩුගමසූරියට අමෙරිකාවෙන් විශේෂ තැනක්

හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ. අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බවයි මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසුවේ. තමන් නිපදවූ ඖෂධ බවට පත් විය…

youtube-susan
|

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක්

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට යූ ටියුබ්…

light-bill
|

66% කින් විදුලි ගාස්තු ඉහට : කප්පාදුව නවතී : බිල වැඩි වෙන්නේ මෙහෙමයි

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික…

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දිගු පෝලිම්

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දිගු පෝලිම්

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම සති අන්තය තුලදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දිගු පෝලිම්වල වන්දනාකරුවන් රැදි සිටි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. 10වන දින සවස් කාලයේ සිටම හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් මෙම තත්වයන් මත ගගුලතැන්නේ…

වෙනස නව සන්ධානය ජනගත වෙයි
| |

වෙනස නව සන්ධානය ජනගත වෙයි

ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා. ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි. ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින…

සිහින දකින සිහින දිනන තරුණ ඔබට අපේ කාලයේ ගරාජයේ කතාව

සිහින දකින සිහින දිනන තරුණ ඔබට අපේ කාලයේ ගරාජයේ කතාව

සිහින දකින සිහින දිනන තරුණ ඔබට සිහින නොවන සිහිනයට සිනහවක් ගෙන එන සුන්දර සිහින කතාවකි මේ.යකඩ වාහන නව ආරකින් සකස් කරන කම්මලක ගරාජයක යකඩ පිහාටු කතාන්දර සත්තකින්ම සිහින මෙන් සුන්දරය.මේ යකඩ සිහින දිනන කතාන්දරයයි.සිහින දිනන යකඩ සිහින කතාන්දරයේ කතා නායකයා සත්තකින්ම සුන්දර සිහින කුමරාවුයේ 27 හැවිරිදි මුදිත දෙහිගොල්ල (0779767127) නම් වු තරුණයාය.අංක 79,මින්තවෙල පාර,මහනුවර සුන්දර…

පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක්
|

පුද්ගල ආදායම මත බදු පැනවීම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක්

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පැවසීය. නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද සැළකිල්ට…

රටට හා ජනතාවට සෙත් පතමින් කිරි කල පෙරහැරක්

රටට හා ජනතාවට සෙත් පතමින් කිරි කල පෙරහැරක්

ශ්‍රිලංකාවේ 75වන නිදහස් දිනයට සමගාමිව රජයට  රටට හා ජනතාවට සෙත් පතමින් හැටන් කතරගම දේවාලයේ කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර ශ්‍රි පත්තිනි දේවාලයෙන් ගමන් ආරම්භ කල මෙම කිරි කල පෙරහැර හැටන් සාත්තු නිවාස පාර නගරයේ පැති විදිය ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලයට පිවිස ‍පෙරහැරින් රැගෙන එන ලද…

ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් අවශ්‍යයි
|

ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් අවශ්‍යයි

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය. මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. මීට අවුරුදු 75කට…

අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි
|

අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි

75 වන ජාතික නිදහස් දින සැමරුම උළෙල මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වීය. 75 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ නමෝ නමෝ මාතා – සියවසට පියවරක් යන තේමාව යටතේයි. නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද පැවැත්වුණි….