india-srilanka
|

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය….

තේරු උත්සවය පෙබරවාරි මස 04 හා 05 පැවැත්වේ

තේරු උත්සවය පෙබරවාරි මස 04 හා 05 පැවැත්වේ

හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු උත්සවය පෙබරවාරි මස 04 හා 05වන දිනවල පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක ශ්‍රි බාලසුබ්‍රමණියම් සර්මා පුජකතුමන් පවසන ලද්දේ ශ්‍රි ලංකාවේ 75වන නිදහස් දිනය නිමිති කර ගෙන රටට ජනතාවට සෙත් පතා මෙම තේරු උත්සවය 04 හා 05වන දිනවල පැවැත්විමට කටයුතු…

ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ
|

ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ

සමහර ප්‍රදේශවල සමහර වෙළදුන් ආහාර පනතට එරෙහිව කටයුතු කිරිම් වැඩි වෙමින් පවතිනවා එකි සමහර වෙළදුන් කල් ඉකුත්වු ආහාර ආදිය අලෙවි කලත් මේ පිලිබදව ජනතාවට නිසි අවබෝදයක් නොමැති විම විශාල ප්‍රශ්නයක්. ෆියැන් ශ්‍රිලංකා ආයතනයේ සම්බන්ධිකාරක චමිත් දර්ශණ හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ ආහාර මුලීක කර ගත් තොරතුරු හා ක්‍රියාකාරිත්ව යන මැයෙන් පැවති තරුණ හමුවක් අමතමිනි….

karu
|

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ. එම සම්මානය 2023…

gossip hot news sri lanka
|

උපාධිධාරීන්ට ගුරු පත්වීම් – අයැදුම් කරන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයැදුම්පත් කැඳවා තිබේ. 2018, 2019, 2020 යන කාල පරිච්ඡේද තුළදී රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් එසේ අයැදුම්පත් කැඳවා තිබේ. ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබන මාර්තු මාසයේදී දීප ව්‍යාප්ත මට්ටමින් මෙම බඳවා ගැනීමේ…

සද්දන්ත කුලයේ කදුලු කතාව
|

සද්දන්ත කුලයේ කදුලු කතාව

සාමාන්‍යයෙන් අපි හැමෝම අලින්ට ආදරෙයි නේ ද? පොඩි කාලෙ තමයි ලංකාවෙ මිනිස්සු සත්තුන්ට ආදරේ ගස් වැල් වලට ආදරේ එහෙම. වයසින් වැඩි වෙනකොට ඒ සංවේදීතාවය හරි අඩුයි. අර පොඩි කාලෙ පත රචනා ලිව්ව කට්ටිය සත්තු මරනව, ගස් කපනව, කුණු තැන තැන දානව.. හරිම ආත්මාර්ථකාමී නේ ද අපි. නමුත් ඔයාල දන්නව ද මෑත කාලීනව ලංකාවෙ වන අලින්ට…

ranil-wickramasighe
|

නිදහස් සැමරුම්වලට ජනපතිගෙන් කොන්දේසියක්

75වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවවලට අද උපදෙස් ලබා දෙන ලදි. දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීන්ගේ ද ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ, නිදහස් දින…

යුරෝපා රටවල පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර
|

යුරෝපා රටවල පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ජනතාවට කෘමීන් ආහාරයට ගැනීමට අවසරය ලබාදීමට යුරෝපියානු කොමිසම පසුගියදා පියවර ගෙන තිබේ. ඒ අනුව නිවෙස්වල සිටින පළඟැටියන් වේලා, කුඩු බවට පත් කර ආහාරයට ගැනීමේ අනුමැතිය මේ හරහා ලැබී තිබේ. යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව තිබේ. මෙහිදී ධාන්‍යමය ආහාර, විස්කෝතු, පීසා, පැස්ටා පාදක නිෂ්පාදන වෙත මෙම කුඩුකරගත්…

sandya-kali-kowila
|

සන්ධ්‍යා එක්නැළිගොඩ යළි මෝදර කාලි කෝවිලට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ අද මෝදර කාලි කෝවිලට ගොස් දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා. ඒ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ වියෝවට 13 වසරක් පිරිම නිමිත්තෙන්. එහිදී ඇය නැවත නැවතත් දෙවියන්ගෙන් අයැද සිටියේ, තමාට සැමියාව අහිමි කළ සෑම පුද්ගලයෙකුටම තව තව දඬුවම් ලබාදෙන ලෙසයි.  

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
|

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි

එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…