ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි
|

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

සම්මානලාභී ප්‍රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. අද්විතීය සිනමාකරුවෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසුවුණි. සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත. ඇය විසින් එදා මෙදා තුර අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර…

අස්වාභාවික ලිංගිකව හැසිරීම වරදක් ද?

අස්වාභාවික ලිංගිකව හැසිරීම වරදක් ද?

ශ්‍රී ලංකාවේ නීතිය අනූව අස්වාභාවික ලිංගික හැසිරීම් අපරාධමය වරදකි.මෙම වරද පිළිබඳ සමාජය නිසි අයුරුන් නොදැනුවත් වීම මත වැරදි මත සමාජයේ මුල් බැසගෙන ඇත.මේ සම්බන්ධව මදක් විමසා බලමු. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්ති මගින් පහත සදහන් වැරදි හඳුන්වා දී ඇත. 365 =අස්වාභාවික වැරදි 365 A =තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා 365 B = බරපතල ලිංගික අපයෝජනය…

pitakotuwa
|

පිටකොටුව කොන්ක්‍රීට් වනයටත් කෘෂි නිලධාරියෙක්

කිසිදු අයුරකින් වගා කටයුතු සිදු නොවෙන පෙදෙස්වලට පත් කොට ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘපනිස) කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කොට ඇත. ගොයම් පැළයක්, පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු පත් කර ඇති බව හෙළිව ඇති නිසා…

infuliwansa
|

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන රෝග කිහිපයක්

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යන බව බැවින් ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ අය වැනි අවදානම් සහිත පුද්ගලයින් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ ප්‍රකාශ කර සිටියි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මේ වන විට පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ස්වසන පද්ධතියට…

tax
|

උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි

උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.

bahuwida
|

කඩවතත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙයි

ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

cocunet
|

පොල් මිලට ගැනිමට ගිය විට එලොව පොල් පෙනෙයි

මේ වන විට පොල් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අද විට  පොල් ගෙඩියක මිල රුපියල් 100, 110, 120, වැනි මිලකට අලෙවි වන අතර කුඩා පොල් ගෙඩියක්ද රුපියල් 85 ත් 90ත් අතර මිලකට අලෙවි වනු ඇත‍. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ පොල්…

2048
|

“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක…

යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්
|

යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය…

gabini-mawwaeru
|

ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක්

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. නව වැඩසටහන මීට පෙර සිදුකළ…