වයඹ වළං කරුවන්ට හුළං බොන්න වෙලා
මෙවර උත්සව සමයේ තම අලෙවිය ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වළං කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවෝ හා වෙළෙන්දෝ කියා සිටිති. කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වය මත තම කර්මාන්තය පවත්වා ගෙනයාමට දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති. දිවයිනේ මැටි ආශ්‍රිත කර්මාන්ත විශාල ලෙස පවත්වාගෙන යන්නේ වයඹ පළාත තුළය. කොතරම්…