elos
|

අග්න්‍යාශ පිළිකාවකින් සුව වූ වෑකඩ K.S වික්‍රමසිංහ මහත්මියගෙ සත්‍ය කතාව

ඉහත නම් සඳහන් මා හට වයස අවුරුදු 39දී මාගේ ශරීරයේ අග්න්‍යාශයේ හා පියයුරේ පිළිකාවක් ඇති බව වෛද්‍ය පරීක්ශන මගින් සොයාගන්නා ලද අතර එය ශරීරය තුළ පැතිරීම ආරම්භවී ඇති බව ද වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරන ලදී. මෙය පරීක්ෂන මගින් හඳුනා ගෙන මාස තුන හතරක් වැනි කෙටි කාලයක් වුවද එය වසර කිහිපයක් තිස්සේ ශරීරය තුළ වර්ධනය…

sri lanka economy
|

දරිද්‍රතාවෙන් මිදී සංවර්ධිත රටක් බිහි කරන්නට ප්‍රගතිශීලී දැක්මක අවශ්‍යතාව

උග්‍ර ආර්ථික, සමාජිය සහ දේශපාලන අර්බුදයක් පවතින මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. දරිද්‍රතා රේඛාවට පහළින් ආදායම් ලබන පවුල්වලින් 65%කට වඩා බඩගින්නේ සිටින අතර, දරුවන්ට ආහාර දෙකක් ලැබෙන පරිදි දෙමාපියන් දිනකට එක වේලක් වේ. මෙයද ප්‍රෝටීන්, විටමින් සහ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යවල හිඟකමකි. ඔවුන් සහල් ලබාගැනීමට සමත් වුව ද ඔවුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන්…

hatton-wisrama-salawa

හැටන් විශ්‍රාම ශාලාව වසා දැමීමෙන් ශ්‍රිපාද වන්දනාකරුවන් අපහසුතාවයට

හැටන් දුම්රිය ස්ථානය අසල ඉදි කර ඇති ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව මේ වන තෙක් වසා දැමිමත් සමග දුම්රියේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සමහර වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම විශ්‍රාම ශාලාව මෙසේ වසා දැමිමත් සමග රාත්‍රි දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර දහවල් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ද ඒ අසල ඇති හැටන්…

thejani-gunarathna
|

මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ. ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන…

razied
| |

ප්‍රංශ ජනපතිගේ නිහතමානීකම

පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය. ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන්…

gov
|

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා…

pilip-dissanayake
|

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ

පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින් ආරම්භ කිරීමට සිදුවෙන්නට පුළුවන්….

apple-proff
|

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු

මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ. හැබැයි, තිබුණු ජීවිතේ ආපහු…

onlinejobbank
|

අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක්

අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත එම අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සැලසුම් කර ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපති එම්. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට…

socialism

පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම…