ඉදිරියේදි ආහාර අර්බුදයක් – ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වී ගංජා වගා කිරීමට සැරසෙයි
|

ඉදිරියේදි ආහාර අර්බුදයක් – ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වී ගංජා වගා කිරීමට සැරසෙයි

අයවැයෙන් ගොවියන්ට කිසිදු සහනයක් නොලැබුණු බවත්, ගංජා වැවිම සොයා බැලිමට කම්ටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යොජනා කර ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා පවසයි. අයවැයෙන් දේශිය ගොවියාට කිසිදු සහනයක් ලබානොදි මෙරට තුල ගංජා වැවිම සම්බන්ධයෙන් සොයා බැලිමට කමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කිරිම තුලින් මෙරට ගොවියා එලවළු වගාවෙන් ඉවත් වි ගංජා වගා කිරිමට…

gov
|

දේශපාලන පත්වීම් ලද රාජ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි

මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාජ්‍ය සේවකයන්…

breaking news sri lanka today sinhala
|

අයවැයෙන් වැටුප් වැඩි නොකළාට සේවකයින් ස්ට්‍රයික්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද (16) සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇත. රජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවත් එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ…

go
|

ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි

අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…

nirmani
|

නිර්මානි මිතුරියගේ අකල් වියෝව

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය. බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City…

apple-iphone
| |

iPhone හී ආරක්ෂක දෝෂ – හදිසි අනතුරු ඇඟවීමක්

Apple අයිෆොන් භාවිතා කරන්නන් සඳහා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි 7news.com.au වාර්තා කරයි.ආරක්ෂක පියවරක් ලෙස සියලුම iPhone 16.1.1. සඳහා අලුතින් යාවත්කාල කළ යුතු බවත් මෙය කිසිවෙකු නොසලකා හැරිය යුතු එකක් නොවන බවත් දන්වා ඇත.ඇපල් පවසන්නේ නව iPhone යාවත්කාලීනයේ ආරක්ෂක වෙනස්කම් කිහිපයක් ඇති අතර එමඟින් දුරකථනය හැකර්වරුන්ගෙන් ආරක්ෂා කිරීමටත්, අවශ්‍ය බවයි. මෙම යාවත්කාලීනය Google හි…

delbodiya

දෙල් බෝධිය…!!

වැඩේ දෙල් වුණා කියලා කයියක් තියෙනවා. මතකය දෙල් වුණාම මක්කා කොරනවා? මේ දෙල් ගස හැර තවත් දෙල් ගස් තිබේද? ඔව් තිබෙයි තිබෙයි. ඒ ගස මහා විශාල යැ. ඒ නිසා ඒක මට දෙල් බෝධියක් ම යැ. ඉතිං මේ මතකය අරා රූස්සෙට වැඩුණ දෙල් බෝධිය ගැන කතා ලතා වස්තුව…! මේ දෙල් ගස දෙමටගොඩට ආවාම හීක් ගාලා හිනා…

gov
|

රාජ්‍ය සේවයේ බහුතරයට අලස සහ දූෂිත බව ගැන වගකීමක් හෝ වගවීමක් නොමැත

වැටුපට ණය නැතිව රාජකාරී කරන්නේ 15% ක් පමණ බවත්, බහුතර රාජ්‍ය සේවකයන් අවතැන් පිරිසක් බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු පැවසුවේ, අලස සහ දූෂිත එම බහුතරයට වගකීමක් හෝ වගවීමක් නොමැති බවයි. වත්මන් අර්බුදයෙන් පෙන්වන්නේ දේශපාලන පරිවර්තනයට සමගාමීව රාජ්‍ය සේවය පරිවර්තනය නොවීමේ ප්‍රතිඵල බව ද සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි. එමෙන්ම,…

මෙරට කසල පිරි නගරයක්

මෙරට කසල පිරි නගරයක්

හැටන් දික්ඔය නගර සභාව මගින් පාලනය කරනු ලබන හැටන් නගරය මේ වන විට කසල පිරි නගරයක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණ සභාපති ආචාර්ය එස්. පී. ඉගංගෝ මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. හැටන් නගරය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්…

weldodam
|

වැල් දොඩම් වගාව විනාශ වීමේ අවදානමක්

මීට වසර ගණනාවකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඩොලර් ඉපයීමේ අරමුණින් ගොවීන්ට හදුන්වා දී තිබූ වැල් දොඩම් වගාව හදුනා නොගත් පොකුටු රෝගයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව ගලේවෙල වැල් දොඩම් ගොවීන් පවසයි. ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ සිය වගාවේ පත්‍ර, මල් සහ ගෙඩි සියල්ල වකුටු වී අස්වැන්න හීනවී ගොස් ඇති බවයි. මේ හේතුවෙන්…