රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට
රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා…