ගොඩගැසී ඇති නඩු ගැන අධිකරණ ඇමති වාර්තාවක් කැඳවයි
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි.ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඇතැම් අධිකරණවල…