cow
|

ගව ඝාතනය කඩිනමින් නතර කරන්න පියවර තබයි

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි…

milk
|

දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය

කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද   කිරි ලිටරයක් සදහා  තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත්  පුන්නක්කු, බෙහෙත්,  විටමින් වර්ග, එන්නත්  සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ  කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල්  20 ක වත් වැඩි කිරිමක් තමන්ට…

nada
|

මම වඩාත්ම ආදරය කරන දෙමළාට හුස්ම ටිකක් දෙන්න ඔබටත් පුලුවන්. …!!

මට හිතෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම මාරම ලස්සනයි කියලා. විඳින්න තමයි හැම දෙයක්ම තියෙන්නේ. විඳවන එකත් වින්දන අවකාශයක්. අපි කැලෙන් එළියට ආවේ විඳින්න තියෙන ආසාවට. අපේ රස නහර අනෙක් සතුනගෙ රස නහරවලට වැඩිය වෙනස් කියන එක තමයි අපි සත්ව ලෝකේ රජ්ජුරුවෝ හැටියට අද පෙන්වලා තියෙන්නේ. අපි සමූහයට කැමතියි. ඒක අපේ උරුමය. ඒ වගේම අපි තනි…

voicedata
|

නයිට් ටයිම් ඩේටා ඉවරයි

මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්. මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි. දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන ⁣මෙම data පැකේජ…

perapasal

පෙර පාසල් විෂබිජ හරණයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් දිනපතා විෂබිජ හරණයට ලක් කිරිමට එහි පාලිකාවන් විසින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙසේ පෙර පාසල් ආරම්භ කිරිමට පෙර පෙර පාසල් විෂබිජ හරණයට ලක් කිරිමට පියවර ගන්නා බව එම පෙර පාසල් පාලිකාවන්…

vijaya
|

විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා වඩා ගන්නා බව එම වැඩ සටහනේ කියැවිණ. මේ කටුසු ප්‍රභේදය ගෘහස්ත පරිසරයක පරිනාමය වන විට කාලානුරූපී ව ඔවුන්ගේ සැකිල්ලේ අස්ථි…

manthree
|

මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරු හායි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර…

komararika

අනුරාධපුරයේ අක්කර 12500ක් විදෙස් ව්‍යාපාරිකයකුට

කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යාපාරිකයකුට පවරා දී ඇතැයි ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ඊයේ (13දා) පැවසූහ. අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇත්තේ ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින්…

Murder

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා ඝාතනය කරයි

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කල සිදුවීමක් මාතලේ , කලුදෑවලදී ප්‍රදේශයන් වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවයි. පහර දීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙක් වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම , සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් වරකාපොළ ප්‍රදේශයේදී සොයාගෙන…

gamemaraya
|

ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා ගේම් මාරයා අරන් යයි

‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය. බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව, හර්බට් වික‍්‍රමසිංහ මාවතේ…