නිහඬ සංස්කෘතියේ නවකතාව හොදම මාධ්‍යයක් වෙයි
නූතන තාක්ෂණික උපාංග නිසා ජනතාව නිහඬ මිනිසුන් වී ඇති බවත් නිර්මාණය වෙමින් තිබෙන්නේ නිහඬ සංස්කෘතියක් බවත් එය වෙනස් කළ හැක්කේ කලා නිර් මාණවලින් බවත් නවකතාව ඊට හොදම මාධ්‍යක් බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතා පවසයි. මහ දිසාපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නූතන පරපුරේ කලා සලකුණ වන ප්‍රවීන නාට්‍යවේදී ඩී.කේ.ආටිගලගේ කුළුදුල් ඓතිහාසික නවකතාව ‘කාල’ දොරට…