මධ්‍යම කදුකරයේ දිය ඇලි ශක්‍රියවේ

මධ්‍යම කදුකරයේ දිය ඇලි ශක්‍රියවේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට මධ්‍යම කදුකරයේ දිය ඇලි  තුනක් ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, ශා/ කේලායාර්, දියගල යන දිය ඇලි තුන අධික වැසි මධ්‍යයේ ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි
|

නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි

මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ  දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක්  සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග  පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ  කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන…

කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්
|

කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්

 හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක්  ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වාහනයට මග හරස් කොට එහි ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බරපතළ තුවාල වන අන්දමින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ  සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක්  හබරකඩ, හා අතුරුගිරිය, පනාගොඩ, කළුතර වැනි ප්‍රදේශයන්හි දී ප්‍රහාරය…

පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි
|

පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි

අනුරාධපුර පූජා භූමියේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ආසන්නයේ පිහිටි විශාල පොල් වත්තක පොල් කඩා සොරා ගෙන යාමට පැමිණි සොරුන් දෙදෙනෙකු සමග ඇතිවු ගුටි බැට හුවමාරුවකදි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු පහරකෑමට ලක්වි තුවාල ලබා තිබේ. සැකකරුවන් ඔවුන්ගේ ඉලක්කය වැරදි යාමෙන් පසුව පොල් වත්ත බලාගැනීම සදහා සිටි කාන්තාවට හා පිරිමි පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙනා…

ennathkaranaya
|

පොලොන්නරුවේ එන්නත්කරණය සාර්ථකයි

කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු එන්නත් ප්‍රමාණය පුද්ගලයින් 25000කට පළමු හා දෙවන මාත්‍රා දෙකම සාර්ථකව ලබා දී අවසන් කිරීමට හැකි වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාත්‍රා 25000ක් ඉකුත් ජුනි මාසයේ පළමු සතියේ ලැබුණ බවත් එය දින 3ක් ඇතුළත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ…

අනධ්‍යන සේවකයින් කොට උඩ
|

අනධ්‍යන සේවකයින් කොට උඩ

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම අවිධිමත් කිරීම නිසා සේවකයන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණදි තිබෙනා බව අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් අනාවරණය කළහ. 2021වසරේ ස්ථානමාරු සදහා අයුදුම්පත්‍ර කැදවීම ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකෙරුනත් එම ස්ථානමාරු අයදුම් පත්‍ර වලටම පමණක් සීමාවි ඇති බව ඔවුන් කීහ.උතුරු…

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි
|

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි

ජේ.ආර්. ජයවර්ධන  එදා උතුරු  කොළඹ  පෞද්ගලික  වෛද්‍ය  විද්‍යාලය ආරම්භ  කරන්න  උත්සාහ   කළා.චන්ද්‍රිකා  කුමාරතුංග  තවත පෞද්ගලික  විශ්ව  විද්‍යාල  ආරම්භ  කරන්න  උත්සාහ  කළා.මහින්ද  රාජපක්ෂ  සයිටම් එක පටන්  ගත්තා.රනිල් වික්‍රමසිංහ  ඒක අරගන ගියා, ඒකෙ දිගුවක්  හැටියට  එදා  කරගන්න  බැරිවුදේ  අද  ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිවරයා  අද කොතලාවල පනත හරහා කරන්නට යනවා.” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ  දේශපාලන  මණ්ඩල සාමාජික , හිටපු…

united-state
|

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා තහනම් වු හේතුව !

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමාවන් පනවා ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් – 19 තත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු හේතුවක් නිසා නොවන බව ආරක්ෂඛ අමාත්‍යාංශය කියා සිටියි. එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන…

basil
| |

බැසිල්ට පුළුවන් වෙයිද?

ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…

desapalanapaliganim
| |

දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ

රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට ⁣ ර⁣⁣ටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම,  අඩාලවිම හෝ වෙනස්වීමෙන්  බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්‍ර්‍රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල්  52 කට ඉඩම් කට්ටි ලබාදි,  නිවස ණය ආධාර  ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී  රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…