පුතා බේර ගන්න ඉරටු සුද්ද කර ලක්ෂ 60ක් හොයන අම්මා
මුහුදට වැටුණු ලේන පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට ලේන් අම්මකු නැට්ටෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයක් පිළිබඳව ජාතක කතා වස්තුවක් අපි අසා ඇත්තෙමු. එදා මෙන්ම අදත් ලේන කුලයේ වීරිය වඩන අම්මා කෙනකු පිළිබඳ කතා පුවතක් අපට අසන්නට ලැබෙන්නේ ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන ගම්මානයෙනි. සැමියා විසින් ඇයව අතහැර දමා ගොස් ඇති අතර තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා සමඟ බොහෝ…