අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ
|

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “අස්වැසුම“ ඇතුළු ඝෘජු හා වක්‍ර සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එම සංගමය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වනවා. එම සංගමයේ ප්‍රධාන…

ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?
|

ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?

රටේ මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වන හාල් ප්‍රශ්නය යට ගැසිම සදහා ජනාධිපති තුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන ආරම්භ කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මෛත්‍රි ගුණරත්ක මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අවුරුද්ද ආරම්භයේදිම…

තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්
|

තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්

තේ දළු නෙළන වතු කම්කරුවන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වී පහසුවෙන්ම තේ දළු නෙළීම සඳහා විශේෂ කුඩයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ වතුපාලන අධිකාරිය විසින්. වතු අධිකාරී නදීර ගුණසේකර කියා සිටියේ වතුයායේ තාක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය නිර්මාණය කළ බවයි. එමෙන්ම ඉදිරියේදී මෙම…

වන අලීන්ට GPS කරපටි
|

වන අලීන්ට GPS කරපටි

වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටියක් අලි රංචුවල සිටින ප්‍රධාන අලියාට හෝ ඇතින්නට පැළඳවීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔවුන් සඳහන් කළේ ඒ සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරාවල සහයද ලබාගෙන ඇති බවයි. ඔයාමඩුව ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසඳුමක් ලෙස වනජීවී නිලධාරීන් විසින් අලි රංචු විල්පත්තු ජාතික වනෝද්‍යානයට පන්නා දැමීමේ මෙහෙයුමක්…

බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විශේෂ නිවේදනයක්
|

බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විශේෂ නිවේදනයක්

බන්ධනාගාරයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව පසුගියදා චෝදනා රැසක් එල්ල වුණා. ඒ ඔහුට විශේෂ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍යවල පළ වූ විවේචනාත්මක පුවත් හේතුවෙන්.කෙසේ නමුත් මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මන්ත්‍රීවරයා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් රඳවා ඇති බව එම නිවේදනයේ සඳහන්.එමෙන්ම කොමසාරිවරයා ප්‍රකාශ…

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අත් අඩංගුවට
|

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අත් අඩංගුවට

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවු දින සිට පසු ගිය 31වන දින වන විට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රසාද් වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීඑසේකර මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් මස 14වන…

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ ගින්නක්
|

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ ගින්නක්

හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ උත්සව ශාලාවේ උඩ කොටස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි පුටු ආදිය විනාශයට පත්ව එම ශාලාවටද හානි සිදුව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම කෝවිලේ පුද්ගලයකු පවසන ලද්දේ 05වන දින අළුයම් කාලයේදි මෙම උත්සව ශාලාවේ උඩ කොටස තුල හදිසියේ ගින්නක් ඇතිවු බවත්ය. පසුව හැටන් පොලිසියේ නිලධාරින් ප්‍රදේශවාසින් එක්ව…

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්
|

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත…

සිරකරුවන්ට සතුන්ට මෙන් සලකන්න එපා
|

සිරකරුවන්ට සතුන්ට මෙන් සලකන්න එපා

”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන සිහිපත් කළ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට තරයේ අවවාද කළේය. යකඩ දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත් වලට දමා අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පැවරූ මහේස්ත්‍රාත්වරයා සිරකරුවන්ටද මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළේය. අධිකරණ නිවාඩු සමය බැවින් කොළඹ ප්‍රධාන…

අද, ළමා හිංසනයට එරෙහි ජාතික දිනය යි
|

අද, ළමා හිංසනයට එරෙහි ජාතික දිනය යි

අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස අද දිනය නම් කර තිබේ. ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කළේ, මෑත කාලයේ දී ළමා මානසික වෛද්‍ය සායන සඳහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස…