පුද්ගලික බස් රථ සඳහා විශේෂ සහන පැකේජයක්
සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින් ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නිරෝධායන…