මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මැදිරිගිරිය, නව නගරය, 98- ඇටඹ ඔය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්  ඊයේ ( 23)  පෙරවරුවේ මත් රකුසාගෙන් තම ගම්මානය බේරා දෙන ලෙස බල කරමින්  විරෝධතාවයක නිරත වූහ. හොර මත් පැන් ඇතුළු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගම්මානය පුරා ඉතා සංවිධානාත්මකව මත් ද්‍රව්‍ය  බෙදාහරින බවත් තම   දරු දැරියන්ගේ අනාගත ජීවිතය එය බරපතල තර්ජනයක් බවත් විරෝධතාකරුවෝ පවසති. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව පොලිසියට…

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාවේ සේවකයක් 200ක් පමණ පිරිසක් ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාව ඉදරිපිට දී අද (24) දින උද්ඝෝෂනයක නිරත වුහ. මාස දෙකක කාලයක් තුළ සේවකයන්ට වැටුප් ලබාදි නොමැති බවත්. මෙහි දේපල ඉතාම අඩු මිලට විකුනන බවත්,සංස්ථාව සතු යන්ත්‍රි පරණ යකඩ වලට විකුණන බවත් මේ සම්බ්න්ධයෙන් සොයා බලා සේවකයන්ට සහනයක් ලබානෙ මෙන් සේවකයෝ පෝස්ටර්,බැනර්…

බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු

බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු

විජේ යනු දෙමළ සිනමාවේ ඉහළම තරුවකි. ඒමෙන්ම බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු ලෙසත් සමරනු ලබන නළුවෙකි. ඔහු මේ වන විට තරුණ අධ්‍යක්ෂක ලොකේෂ් කනගරාජ් සමඟ මාකල් සෙල්වම් විජේ සේතුපති සමඟ ප්‍රධාන චිත්‍රපටයේ වැඩ කරන්නේය. මෙම කොරෝනා බලපෑම මුළුමනින්ම අවම කිරීමෙන් පසු මාස්ටර් චිත්‍රපටය සිනමාහල්වල තිරගත වීමට නියමිතය. ප්‍රධාන චිත්‍රපටයෙන් පසුව විජේ සිය 65 වන චිත්‍රපටය ප්‍රධාන…

රීමා සෙන්ට සැමියාගෙන් තහංචියක්

රීමා සෙන්ට සැමියාගෙන් තහංචියක්

නිළියක වන රීමා සෙන්ටා  නිදන කාමරයක් තුල සරාගී චරිතයක් රඟපෑමට සිදුවීම නිසා ඇගේ සැමියාගේ විවේචනයට  ලක් වීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 90 දශකයේ දෙමළ හා හින්දි චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වන ඇය ඒම දින වලදීද  සරාගී චරිත රඟපෑම සම්බන්ධයෙන් චෝදනා ඒල්ල වී ඇත. .ඇය 2012 වසරේදි  රගපෑම නවතා ඇති රීමා  දිල්ලියේ වෙසෙන හෝටල් හිමියෙකු…

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන්

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන්

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන් යැයි මිට වසර දෙකකට මේ පිළබද සොයා බැලු නිරික්ෂණ කණ්ඩායම් අනාවරණය කරගන තිබිණි. ඊට අමතර එළවළු හා පළතුරු අස්වැන්නෙන් විශාල කොටසක් ප්‍රවාහණයේදි හා අලෙවියේදී විනාශවිමෙන් එළවළු හා පළතුරු මිළ විශාල ලෙස ඉහළ යයි. වන සතුන්ගෙන් වගා හානිය පිළිබද මැසිවිළි නැගුනේ වියළි කලාපය සහ උතුරු මැද පලාත්වලිණි….

දික්ඔය නගර සභාවෙන් ආදර්ශමත් කසල ප්‍රතිචක්‍රියකරණ වැඩසටහනක්

දික්ඔය නගර සභාවෙන් ආදර්ශමත් කසල ප්‍රතිචක්‍රියකරණ වැඩසටහනක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය සොභා සෞන්දර්යයෙන් සපිරි, ලස්සන නගරයක් කරමු යන තේමාව යටතේ බැහැර කරන කසල වෙන් කර කසල එකතු කිරිම සදහා නගර සභා සේවකයන් යෙදවිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ බැහැර කරන කසල කොටස් තුනකට වෙන්…

කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර

කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර

බෙංගමුවේ නාලක හිමියන් කළ ඉල්ලීම පරිදි මෙරට තුළ කංසා වගාව නීත්‍යානුකූලව කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට තමන් කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. “අනිවාර්යයෙන්ම. බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ…

අඹගමුව ජනතාවට රිලවුන්ගෙන් ගැලවීමක් නැද්ද ?

අඹගමුව ජනතාවට රිලවුන්ගෙන් ගැලවීමක් නැද්ද ?

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මානක කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ දාගම්පිටිය, ගිනිගත්හේන, බදුපොළ, ඇල්ලඋඩ, පේරගොල්ල, හගරාපිටිය, බලංතොට යන ගම්මානවල සැරි සරන රිලවුන් එම ප්‍රදේශවල ගෙවතු වගාවන් විනාශ කරමින් මෙන්ම නිවෙස්වල තිබෙන බඩු භාන්ඩද විනාශ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මේ…

කංසා වගාව නීති ගත කරන්න සුදානමක්

කංසා වගාව නීති ගත කරන්න සුදානමක්

කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසුවා . මේ හේතුවෙන් කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් .

අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් පෙනීම අහිමි වූ ඉතා දුක්බර පුවතක් ගම්පහ කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 16 හැවිරිදි වියේ පසුවන ලෙනින් නිරෝෂන් ජීවත්වන්නේ ගම්පහ කල්එළිය වැවහේන්වත්ත ප්‍රදේශයේය. පසුගිය වසරේ සිට අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙනින්ට කොවිඩ් – 19 වසංගත හේතුවෙන් නිවසටම ඖෂධ ලැබී තිබුණි. ඒ අනුව ඔහුට ඖෂධ ලැබී…