coronavirus news

කලුගල මාර්ග බාධකයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් වැඩි වෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලින් හමුවන කොවිඩ් ආසාදිතයන් 95ක් ලෙස වැඩි විමත් සමග එම ස්ථානයේ දිනකට සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කාමදේවන්…

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

ගස් පහයි පාලමයි එකම ගහක පිහිටා ඇති බව පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එහෙම පුදුම වන්නේ පරිසරයේ අපුරු නිපැයුමකි මේ එක පුළුන් ගස් පහේ ඇත්ත කතාවකි.මෙම අරුම පුදුම ගස් පහේ පුළුන් ගහ හා පුළුන් පාලම පිහිටියේ ගල්වල පුංචිහේන ගම්මානයේ ය. ගල්වල ගම්මානයේ ආඳදොල ඇල්ල හරහා ඇති ගල්වල පුංචිනෙ ගම්මානයේ මෙම පුදුම පුළුන් ගහ…

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යාම රටේ අනාගතය හා කෘෂිකර්මාන්තය පිළිබඳව සුභ නිමිති පහළ වීමක්  බවත්  කළු ගඟ ජලාශය අවට පාරිසරික  සුන්දරත්වය ඉහළම තත්ත්වයක පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  කළු ගඟ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි. කළුගන්න ජලාශයේ උපරිම ජල ධාරිතාව ගන මීටර් මිලියන 246.02ක් වන අතර…

සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරීමෙන් කොරෝනා අවදානම වැඩිවේ

සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරීමෙන් කොරෝනා අවදානම වැඩිවේ

හැටන් නගරයේ සමහර පිරිස් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් 19 වසංගතය හිස එසවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. හැටන් නගරයේ සමහර පදික වෙලදුන් ඇතුළු සමහර පිරිස් මුඛ ආවරණ නොමැතිව සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. හැටන් දික්ඔය නගර…

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
|

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….

පොලොන්නරුවට කලා ගම්මානයක්

පොලොන්නරුවට කලා ගම්මානයක්

නව තාක්ෂණයත් සමග ඉපැරණි හෙළ කලා ශිල්ප හා සංස්කෘතිකාංග නැතිව යාම වලක්වා ගැනීම සඳහා පොලොන්නරුව ට ආවේණික හෙළ කලා ගම්මානයක් බිහි කිරීම ඉතාම විශිෂ්ට පියවරක් බවත් පොලොන්නරුව රාජධානියේ  නැතිවී යමින් තිබෙන ශිල්පීය ඥානය හා  අනන්‍යතාව යලි ගොඩනැගීමට ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව මහ නගර…

money converter
|

29000 අල්ලසක් ලබාගෙන වැඩවරද්ද ගනියි

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානාභාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේ කොළඹ පිහිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවයේ නියුතු නිලධාරියෙකු බිරිදක විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට සිදුකර තිබු පැමිණිල්ලකට අනුව…

sripadaya
|

ශ්‍රිපාදය වන්දනාකරුවන්ට සෞඛ්‍ය උපදෙස්

උදුවප් පුන් පොහොය යෙදි තිබු දින 2020/ 2021 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වුවද  පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ශ්‍රිපාදය වන්දනා කිරිමට සියලුම වන්දනාකරුවන් පියවර ගත යුතු බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. කොවිඩ් වසංතය හමුවේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග ශ්‍රිපාද වන්දනාවේ ආරක්ෂාව පිලිබවද කරන ලද විමසිමකදි…

කොරෝනා මර්දන එන්නත් ගෙන ඒම සඳහා පියවර

කොරෝනා මර්දන එන්නත් ගෙන ඒම සඳහා පියවර

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලෝකයේ නිෂ්පාදය කර තිබෙන එන්නත් කිහිපය අතරින් අපේ මෙරටට වඩාත් ගැලපෙන එන්නත කඩිනමින්  ගෙන ඒම සඳහා පියවර ගන්නා බව කොවිඩ් මර්දන ජනාධිපති  කාර්ය සාධක බළකායේ ප්‍රධානී,යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192 ක් අදාළ එන්නත් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය පාලනයේදී දක්වා…

aresst

මිලකළ නොහැකි නිධානයක් ප්‍රවාහනය කල අය රක්ෂිත බන්ධනාගාරගත කරයි

මිලකළ නොහැකි නිධානයකින් ලබාගත් බව කියන නිල් මැණිකක් හා දියමන්ති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දමිළ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන වසරේ ජනවාරි මස (05දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (29දා) සවස නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පම්පමඩු වව්නියාව…