කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්
“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්රමිකයින්ට සෙත් ප්රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි. කෝට්ටේ රජමහා විහාරයේ දී 14…