වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු නිසා පාසල් වසා දැමීමට සිදුවන බව ගුරුවරුන් අනාවරණය කරයි
වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු ක්‍රියාවලිය සමග කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරුවරුන් එකිසිය අසූවකට ආසන්න පිරිසක් කලාපයෙන් හා පළාතෙන් පිට ස්ථානමාරු සදහා සුදුසුකම් ලබා ඇතත් එම පිරිසගේ හිඩැස් පිරවිම සදහා ඇත්තේ එක් අනුප්‍රප්තිකයෙකු පමණක් බවත් අනුප්‍රාප්තිකයන් නොමැතිව ගුරුවර ගුරුවරියන් ස්ථානමාරු ලබාගිය හොත් අඩුම තරමේ පාසල් හතරක්වත් වසා දැමීමට සිදුවන බව එම කලාපයේ ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ….