නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1159ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 1159 හමුව ඇති බවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්ථාවි ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 12වන දින සවස් වන විට ලැබි ඇති වාර්ථා මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කොවිඩ් ආසාදිතයන් ගගන වාර්ථාවි ඇති බවත්ය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්…