curfew

හුදකලා කළ අටුලුගම ගම්වාසීන්ගේ ඉල්ලීම

බණ්ඩාරගම, අටුලුගම, එපිටමුල්ල වසමේ හා බමුණුමුල්ල වසමේ ජනතාව තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අලෝතියාව පොලිස් මුරපොළ අසලට පැමිණ පොලිස් නිලධාරීන්ව දැනුවත් කළේය. මාස දෙකකට වැඩි කාලයක් අටුලුගම එපිටමුල්ල වසම හා බමුණුමුල්ල වසම හුදකලා කර තිබේ. එහිදී ඔවුන් පැවසුවේ, “ආණ්ඩුවේ බඩු මල්ල තමයි හම්බවෙන්නේ. රුපියල් 5000ක බඩු එනවා කිව්වාට රුපියල් 4000ක බඩු තියෙන්නේ සර්. දවස් 14ක්…

whatsapp

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත. මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම…

නිල් මැණික් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

නිල් මැණික් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

එප්පාවල පිහිටි දේවාලයකින් බව පැවසු මැණික් තොගය කැනිමක් සිදුකර ගොඩට ගෙන එහි වස් ඇරීම සදහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ සිදුකළ වැටලිමකින් මිල කළ නොහැකි බව කියන නිල් මැණික් කැබලි හතක් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු ඇතුළු පස්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් අද(18දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස්…

Coronavirus3

තවත් සිසුවකුට කොවිඩ්

හැටන් නගරයේ ප්‍රසිද්ධ විදුහලක 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් 37 දෙනකු ගුරුවරුන් තිදෙනකු හා එම කොවිඩ් ආසාදිතයාගේ සහෝදරියක් ඇතුළු 48 දෙනකු 15වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මේ…

covid infections and deaths

අඹගමුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 278 දක්වා ඉහලට

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 278 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 88 දක්වා ඉහල යාමත් සමග අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය…

රක්ෂිත බලහත්කාරයෙන් ව්‍යාපාර කටයුතු වලට යොදාගනියි

රක්ෂිත බලහත්කාරයෙන් ව්‍යාපාර කටයුතු වලට යොදාගනියි

අනුරාධපුර බුද්ධගයා මාවතේ පිහිටි ස්ථාන දෙකක රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් සිය ව්‍යාපාර ස්ථාන වලට ඈදාගැනිමට අනුරාධපුර නගරයේ කෝටීපති ව්‍යාපාරිකයෙකු කටයුතු කර ඇතත් වගකිවයුතු අංශ ඊට කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් බුද්ධගයා මාවත සුරැකිමේ පදනම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බුද්ධගයා මාවතේ පදිංචිකරුවන් හැට පස් දෙනෙකු සිය විරෝධය පලකරමින්…

coronavirus news
|

අනුරාධපුරය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යයි

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනා අතර  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක වාර්ථාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වන රෝගින් 10ක ප්‍රමාණය වාර්ථාවූ බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. මෙතෙක් කිසිදු රෝගියෙකු හමුනොවූ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ ප්‍රදේශයෙන් පොල්පිතිගම ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවක කොවිඩ් වෛයිරසය වැලදි ඇති බව පරික්ෂන…

කැන්දකඩුව ආයුර්වේද රෝහලෙන් ඔසු උයනක්

කැන්දකඩුව ආයුර්වේද රෝහලෙන් ඔසු උයනක්

නැබඩ, කැන්දකඩුව ආයුර්වේද රෝහලේ දේශිය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඔසු ලබාගැනීමට ඔසු උයනක් ආරම්භකර පලාතේ හොදම ආයුර්වේද රෝහල බවට පත් කිරිමට කටයුතු යොදන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ( පො.පෙ.) අනූප පැස්කුවල් මහතා පසු ගියදා කීවේය. කැන්දකඩුව ආයුර්වේද රෝහලේ කටයුතු සොයා බැලිම සදහා මන්ත්‍රිවරයා රෝහලේ සිදුකල නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව මේ බව කීවේය. අති ගරු…

අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්වෙයි

අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ලංකාවේ තෙවන ශික්ෂණ රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්විමෙන් රෝහල් කාර්ය මණ්ඩලය රෝගින් ඇතුළු දස දහස් ගණනක පිරිසක් දැඩි අපහසුතාවයට පත්වි සිටිති. උතුරු මැද පළාත උතුරු පළාත වයඹ පළාත පුත්තලම ඇතුළු පළාත් රැසක රෝගින් ප්‍රතිකාර කටයුතු සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට දිනපතා පැමිණෙන අතර වෛද්‍යවරුන්ගේ පැරණි රථගාල පැවති ස්ථානය…

තෛයි පොංගල් උත්සවයට ජනතාව සුදානම්

තෛයි පොංගල් උත්සවයට ජනතාව සුදානම්

හිංදු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි ඇති අතර කොවිඩ් වසංගතය හමුවේ වුවද එම ආගමික උත්සවය සැමරිම සදහා වතුකර ජනතාව සුදානම් වන අයුරු දක්නට හැක. තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන සෞඛ්‍ය උපදෙස් මත වතුකරයේ හා හැටන් නගරයේ හිංදු කෝවිල්වල ඉතාමත් සිමිත පිරිසකගේ සහාභාගිත්වයෙන් පුද පුජා…