කොරෝනාට වඩා බය අද කාලේ පෙම්වතියෝ
සරිදු මතුගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යපනයෙන් පසු ඔහු එම ප්‍රදේශයේම පවත්වාගෙන යන සන්නිවේදන ආයතනයකට සම්බන්ධ වූවේය. ඔහු වැඩ කිරීමට දක්ෂයෙකි. එලෙසම කාගේත් සිත් දිනාගත් පුද්ගලයකු ද විය. කලක් එහි සේවය කළ පසු සරිදුගේ දක්ෂතාවයන් හඳුනාගත් කළමනාකාරීත්වය ඔහුට උසස්වීමක් ද ලබාදුන්නේය. ඒ අනුව ඔහු එම ආයතනයේ ව්‍යපාර සංවර්ධන නිලධාරියකු ලෙස කටයුතු කළේය. කලක් එලෙස ගතවිය….