කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ – වෛද්‍ය හරිත අලූත්ගේ
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ නේද? කන්දකාඩුවලින් දැන් පැහැදිලිවම පොකුරක් මතු වුණා. ඒකෙදී අසාමාන්‍ය විධියට කෙටි කාලයක් ඇතුළත විශාල සංඛ්‍යාවක් පොසිටිව් වුණා. ඒ නිසා මේක කන්දකාඩුවලට අද ඊයේ ආ දෙයක් නෙමෙයි කියන දේ අපිට දැන් උපකල්පනය කරන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි කාලසීමාවක් කන්දකාඩු…