ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙයි
2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් බවයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය…