ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු

ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු

පාසල් සදහා ගුණාත්මක යෙදුම් යටතේ ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලට ලිපි ද්‍රව්‍ය ලබාගැනීමට මිලගණන් කැදවීම සදහා සිය ව්‍යාපාරයේ නාමය ව්‍යාජ අන්දමින් යොදාගෙන තිබෙන බව පවසමින් අනුරාධපුර මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ලිව් ප්‍රේමදාස මහතා විසින් කිරලෝගම විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. කූඨ ලේඛණ සැකසිම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂනයක් සිදුකර සැකකරුවන්…

death

වැඩිහිටි නිවාසයේ සීයලාගේ විහිළුව මරණයෙන් කෙළවර වෙයි

මතුගම, වෑත්තෑව ප්‍රදේශයේ  පිහිටි වැඩිහිටි නිවාසයක පුද්ගලයෙකුට ඊයේ(15) පිහියකින් ඇන මරා ඇතැයි  මතුගම පොලීසීය කියයි. මෙම වැඩිහිටි නිවාසයේ නේවාසික  වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවු විහිළුවක් දුර  දිග යාමෙන් කෝපයට පත් වැඩිහිටියෙකුගේ පිහිපාරට ලක්ව මෙසේ මරණයට පත්ව ඇත්තේ රියෙන්සි වීරවර්ධන නැමති  77 හැවිරිදි අයෙකි. පිහිඇණුම සිදුකළ එම වැඩිහිටි නිවාසයේම  වැඩිහිට අයෙකු අත් අඩංගුවට ගත් බව සිදධිය පිළබද…

කුඩු බොන්න සල්ලි නැති නිසා කොළඹ හොරකමේ ඇවිත් කොටුවෙයි

කුඩු බොන්න සල්ලි නැති නිසා කොළඹ හොරකමේ ඇවිත් කොටුවෙයි

සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මහරගම නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා  පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් සියයක් සොයා ගැනීමෙන් අනතුරුව මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදුකළ විමර්ශනවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙළඳසැල් හැත්තෑපහකට අධික සංඛයාවක් රාත්‍රී කාලයේ දී කඩා ලක්ෂ හැටකට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ඇති බවට…

දික්ඔය නැවත අවදානමක

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල මේ වන විට කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමට පියවර ගෙන තිබුනද සමහර පුද්ගලයන් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග නැවත මෙම ප්‍රදේශය තුල කොවිඩ් 19 පැතිරයාමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන සඩයන්…

coronavirus news

ලිදුල හා කොටගලිනුත් කොවිඩ් ආසාදිතයන් හමුවේ

ලිදුල හා කොටගල ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදිතයන් තිදෙනකු හමුවිමත් සමග එම ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම ප්‍රදේශ බාර සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ පිට පලාත්වල සිට මෙම ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමේදි මෙම කොවිඩ්…

දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම
|

දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ හෙවෙස්ස, මණ්ඩාගල 803 බී ග්‍රාමසේවා වසමේ හෙවෙස්ස ඇළ හරහා පාලමක් ඉදිකිරිම දේශපාලන කඹ ඇදිල්ලක් නිසා නතරවිමෙන් මහවිට මද්දෙකන්දගොඩ ගමාවාසීන්ගේ ජීවිත ගගට බිළිවීමේ අවාසනාවන්ත තත්වයක් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති. මහවිට – මද්දෙකන්දගොඩ ගම්මාන වෙන්කරන හෙවෙස්සඇළ හරහා පාලමක් තනාදෙන්නැයි වසර ගණනාවක සිට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියත් සියලු පොරොන්දු ගගේ යාමෙන් ප්‍රදේශවාසින් කිතුල් පටි…

විජිතපුර බලකොටුවේ බැම්මක් ඩෝසර් කරයි

විජිතපුර බලකොටුවේ බැම්මක් ඩෝසර් කරයි

ඓතිහාසික විජිතපුර බලකොටුවේ ඉපැරණි ආරක්ෂිත බැම්මක් වශයෙන් සැලකෙන ස්ථානයක් ඩෝසරයක් යොදා විනාශ කර විජිතපුර මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සීමාව බව කියමින් ආරක්ෂිත තාප්පය සිමෙන්ති ගලින් ඉදිකිරීම පුරාවිද්‍යා ස්මාරකවලට හානී සිදුකිරිම ඇතුළු චෝදනාවන්ට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පල්ලියේ සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු දස දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…

අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය

අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය

මහවැලි කලාපයේ  ගොවි ජනතාවගේ  සමාජීය  ප්‍රශ්නයක්ව පවතින වන අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර අලි වැට සංවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ක් පොළොන්නරුව,  වැලිකන්ද, කන්දකාඩුව  ප්‍රදේශයේ දී මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භකෙරිණි.. මෙම ව්‍යාපෘතිය   ශ්‍රී ලංකා නව  නිපැයුම් කරුවන් ගේ…

සේනා දළඹුවා දුටු පමණින් කෘමිනාශක යෙදීම අනවශ්‍යයි

සේනා දළඹුවා දුටු පමණින් කෘමිනාශක යෙදීම අනවශ්‍යයි

සේනා දළඹුවා දුටු පමණින් කළබලවී කෘමිනාශක යෙදීම අනවශ්‍ය බවත් අනිසි ලෙස කෘමිනාශක යෙදීමේදී වගාවට හිතකර කෘමින් විනාශවි තවත් හානිය වැඩිවීමක් සිදුවන බව මහ ඉලුප්පල්ලම කෂත්‍ර පර්යේෂන භෝග පර්යේෂන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ හා පලිබෝධ පාලනය පිළිබඳව ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය. මේ වන විට රජරට ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් පුරා පැතිර…

ancient inscription

ඉපැරණි සෙල්ලිපියක් යොදාගෙන මිරිස් අඹරයි

විජිතපුර පූගොල්ලාගම අලහප්පෙරුමාගම අමුණුවැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයක මිරිස් ඇඹරීම සදහා යොදාගෙන තිබියදි අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විසින් සොයාගත් ඉපැරණි සෙල්ලිපියක් බවට සැකකරන ගල්පුවරුව සම්බන්ධයෙන් විශේෂ පරික්ෂනයක් ඇරඹු බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. විජිතපුර බලකොටුවේ ඉපැරණි ගල් වැටියක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර් තුමේන්තුවේ පළාත් කාර්යාලයේ ස්ථානභාර නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා ඉපලෝගම පොලිසියට…