ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි
ඒ්කාධිපති පාලකයෙකු ලෙස සලකන ඇඩොල්ෆ් හිට්ලර් ඉපදුණු නිවස පොලිස් ස්ථානයක් බවට පත් කරන බව ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. වසර ගණනාවක නීතිමය ගැටුම්වලින් පසුව මෙම ගොඩනැගිල්ල නව නාසි සිද්ධස්ථානයක් බවට පත්වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරමින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ් අනුව ප්‍රතිස්ංස්කරණ කටයුතු වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැන් ගෘහ…