බන්ධනාගාරයේ අක්‍රමවත් ක්‍රියා කළාපය නිසා ඥාතින්ට රාත්‍රී වනතුරු රැදී සිටිමට සිදුවෙයි
අනුරාධපුර අධිකරණ කිහිපයක් මගින් ඇප නියම කළ හා දඩ ගෙවිමෙන් පසුව මුදාහැරෙන සැකකරුවන් රැගෙන යාමට පැමිණි ඥාතින්ට අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට පෙරේදා (30දා) රාත්‍රී දහය පමණ වනතුරු රැදී සිටිමට සිදුවූවත් බන්ධනාගාරයේ අක්‍රමවත් ක්‍රියා කළාපය නිසා ඇතමුන්ට සිය ඥාතින් මුදාගැනීමට නොහැකිව ආපසු හැරී නිවෙස් වලට යාමට සිදුවිය. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත්…