20 වෙනි ස්ථාවරය ඉදිරියට ගෙන යාම පිලිබඳ යළිත් සිතන්න
ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම එම අයිතීන් ශක්තිමත් කරන ලද පවතින ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාව හෝ අන් කිසිදු ක්‍රමයක් යොදාගනිමින් සිදු නොකළ යුතු යැයි ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙර නොවූ විරූ මහජන විරෝධයක් පැන නැගී ඇති අතර එය මේ වන විට අධිකරණ පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවත් ආගමික නායකයින්, වෘත්තීය…