පරණ යකඩ වලට පන්නරය දෙන යකඩ මිනිසුන් සොයා ගිය ගමනක්

පරණ යකඩ වලට පන්නරය දෙන යකඩ මිනිසුන් සොයා ගිය ගමනක්

පරණ කෝට්,පරණ කෝට්,පිත්තල බොත්තං කැඩිච්ච පරණ කෝට් යැයි ගීතයක් ඇසෙයි. අපි කියන්නට යන්නේ පරණ කෝට් ගැනද නැත.පරණ යකඩ ආදි අඹලි ද්‍රව්‍ය කර්මාන්තයේ ඇතුලාත්තයයි.රටපුරා පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ මේවන විට මෙම කර්මාන්තයෙන් ජීවත් වේ. පරණ යකඩ  සියලුම ඉවත දමන යකඩ හා අනෙකුත් දෑ මිලට ගැනීම හා විකිණීම,යකඩ,තහඩු,බැරල්,චට්ටි,වට්ට්,පෙට්ටි,පරණකැඩුණු  ශිතකරණ සිතකරණ,ප්ලාස්ටික් බැටරි,තඹ,පිත්තල,මොනිටර්,පොත්,පත්තර,ඇලුමිනියම්, ආදී බොහෝ දෑ මිලට…

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

සාර වූ සාර විඩේ කතාන්දරය හැඩේට කන විඩ ගැන හැඩ නොවන කතාව – විට නැතහොත් විඩ යනුවෙන් ද බුලත් විටේ නැතහොත් බුලත් විඩ දැන් සරසවි සිසුන්ද ආහාරයට ගන්නා වු නවතම ප්‍රවනතාවයක්‌ දැකිය හැකිය. දැනට බුලත් විටක්‌ රුපියල් 30 , 35 , 40 ආදී මිල ගණන්වලට වෙළෙදපොළේ දැකිය හැකිය. සාර විඩ නම් වු බුලත් විටක්‌ රුපියල්…

ගාල්ලේ බලු භීතිකාවක්

ගාල්ලේ බලු භීතිකාවක්

තවලම දකුණු හල්විටිගල පාළම අසලදි  ජලභිතිකාව වැළදි ඇති බවට සැකකරන  දඩාවතේ යන සුනඛයකු විසින්  එම ප්‍රදේශයේ ගම්මුන් තිදෙනෙකු හා  නිවෙස්වල ඇතිකරණු ලබන සුනඛයින් දෙදෙනෙකු  සපාකා ඇති නිසා මේ දිනවල මෙම ප්‍ර දේශවල අයාලයේ යන නැති නම් දඩාවතේ යනසුනඛ බියෙන් මෙම ගම්මාන ඇලලීගොස් තිබේ. සෞඛ්‍ය අංශ හා හිනිදුම පොලිසය එක්ව මේ සමබන්ධව ජනතාව දැනුවත් කර අදාළ…

විස්කි කන්ටේනරයක් වතුර වෙලා
|

විස්කි කන්ටේනරයක් වතුර වෙලා

ප්‍රතිඅපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට අනායනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11,257ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත්කර ඒ වෙනුවට දමා තිබූ පානීය ජල බෝතල් 17,685ක් සහිත පෙට්ටි 1,179ක් රේගු නිවාරණය අංශය විසින් ඊයේ සොයා ගනු ලැබීය. මෙම බදු වංචාව හේතුවෙන් රජයට  රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇති බව රේගු…

රෝගී සතුන් සුව කරන ඉසිවරයාණෝ

රෝගී සතුන් සුව කරන ඉසිවරයාණෝ

පශු වෛද්‍ය කනිෂ්ක මහතා වේයන්ගොඩ, දෙවලපොල ප්‍රදේශයේ ‘යුනිවර්සල් වෙට්ස්’ නමින් සතුන් වෙනුවෙන් රෝහලක් පවත්වාගෙන යන අතර එය සතුන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයකින් පවා සමන්විතය. තම සුරතල් සතුන් මෙන්ම හදිසි අනතුරුවලට ලක්ව තුවාල ලබන සතුන් රැගෙන මෙම වෛද්‍යවරයා සොයා දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන්නෝ වෙති. ඒ අසනීප සත්වයකු දකින අය ‘අර දෙවලපොල ඩොක්ටර්’ ‍එසේක් නැතිනම්…

Media
|

ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ…

ව්‍යාජ මී පැණි අල්ලයි

ව්‍යාජ මී පැණි අල්ලයි

මැණික්ෆාම් ප්‍රදේශයේ මී පැණි බව කියමින් සීනි හා තේ කහට කලවම් කොට ව්‍යාජ ලෙස සකසා අලෙවි කරමින් තිබූ මී පැණි බෝතල් 34ක් පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගෙන විනාශ කොට තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමඟ අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බෝතලයක් රුපියල් 1500 බැගින් මෙම ව්‍යාජ මී…

ලෝක හදවත් දිනය අදයි
|

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ. “අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක්…

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

ජනප‍්‍රිය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ. ඒ මහතා ඊයේ(28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප‍්‍රාප්ත වන විට 68 හැවිරිදි වියේ පසුවුණා. කලක් තිස්සේ පීඩා විදි සංකූලතා හේතුවෙන් හෘදය ආශි‍්‍රතව හටගත් රෝගී තත්ත්වයකින් ඔහු අභාවප‍්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පැවසුවා. මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙකු වන ටෙනිසන් කුරේ මහතා…

ආනමඩුවේ කම්මල් වලට කන කොකා

ආනමඩුවේ කම්මල් වලට කන කොකා

ආණමඩුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේ 655 බී. උප්පලවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් නැබැඩවැව ගම්මානයේ බහුතරයකගේ සිය ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කම්මල් කර්මාන්තය ආශ්‍රිතව නියැළෙමෙන් මුදල් උත්පාදනය කිරීමයි. මෙම ප්‍රදේශයේ මේ වන විට කම්මල් 15ට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති අතර, පාරම්පරික මෙන්ම සාම්ප්‍රධායිකව බහුතරයක් සිය කම්මල් කර්මාන්තයේ වසර 30ට ආසන්න කාලයක සිට නියළෙමින් සිය ජීවිකාව සරිකර ගන්නා…