සංචාරක පුරවල සියලු මාර්ග හදන්න උපදෙස්
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩි දියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ පවතින සියලු මාර්ග මේ යටතේ අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා…