බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්
හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ හය හා හත ශ්‍රේණි පවත්වන ගොඩනැගිල්ල අබලන් බැවින් එහි ඉගෙනුම ලබන තම දරුවන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් එම තත්වයන් මත තම දරුවන් පාසල් එවිමට නොහැකි බව පවසමින් එම සිසුන් 02වන දින නැවත නිවෙස් වෙත කැදවාගෙන යාමට එම දෙමාපියන් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම දෙමාපියන් පිරිසක් පවසන…