හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි
හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ ලංගම බස් නැවතුම්පල භුමිය මිහි පිට අපායක් බවට පත් විමෙන් බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු එම ප්‍රදේශයේ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම බස් නැවතුම්පල භුමිය තුල විශාල ප්‍රමානයේ වලවල් හැරි ඇති අතර එහි කානු පද්දතියන් නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් එහි කසල හා පස් ගොඩ කිරිමත්…