ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම

ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ. ඊයේ (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ…

අර්ධ සූර්යග්‍රහණයක් අද (21)
|

අර්ධ සූර්යග්‍රහණයක් අද (21)

වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි. අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව  පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි. අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය…

ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි
|

ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම…

ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ජුලි මස 20

ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ජුලි මස 20

මෙවර ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ජුලි මස 20 වනදාට යෙදී තිබෙනවා. එදින සිට ජුලි මස 24 වනදා දක්වා පුරා දින 05ක් සිව්මහා දේවල කේන්ද්‍ර කරගනිමින් ඇතුළු පෙරහැර පැවැත්වීමට නියමිතයි. ජුලි මස 25 වනදා සිට ජුලි මස 29 වනදා දක්වා කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ. පළමු…

සවුදියේ ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක ද?

සවුදියේ ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක ද?

රටින් බැහැර ජීවත් වන හා රැකියා කරන මිලියන් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කීදෙනෙකු මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ ද යන්න පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සොයාගැනීමට මේ වන විට හැකියාවක් නැත. සාධාරණ තක්සේරුවක් කර බැලූ විට අවම වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50ක්වත් මේ වන විට කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගොස් තිබීමට ඉඩ තිබේ. විදෙස්ගත…

හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

රොඩ්නි වර්ණකුල කියන්නේ ඔබ මා හොඳීන් දන්න හඳුනන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහොම අහිංසක සහ තමන්ගේ පාඩුවෙ ජීවත්වන චරිතයක් කියලත් ‍රොඩ්නි ළඟින් ඇසුරු කරන අප දන්නවා. රොඩ්නි හරිම ළෙංගතුයි මූණූ පොතට.නිතරම තමන්ගේ නිර්මාණ කටයුතු පිළිබඳ ඊට ඔහු ඇතුළත් කරමින් මිතුරන්ව දැනුම්වත් කළා. මේ මූණූ පොත නිසාම ඔහු නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. සැහැල්ලුවෙන්…

උණ රෝගයෙන් පෙළුණු දරුවෙක් මියයයි

උණ රෝගයෙන් පෙළුණු දරුවෙක් මියයයි

යාපනයේ, වඩමාරච්චි, අරියාලේ ප‍්‍රදේශයේ වයස අවුරුදු තුනක ජෙබනීසන් සියෝන් නමැති මෙම දරුවා උණ රෝගයෙන් පෙලෙමින් සිටීම නිසා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී නිවසේ සිටියදී ඔහු හදිසියේම නිවස මැද සාලයේ ඇද වැටී තිබේ. ඔහුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මිය…

නිදහස් වෙළඳ කලාප කොන්ත්‍රාත් සේවිකාවන්ගේ රැකියා අනතුරේ

නිදහස් වෙළඳ කලාප කොන්ත්‍රාත් සේවිකාවන්ගේ රැකියා අනතුරේ

නිදහස් වෙළඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලා හිමියන් සේවිකාවන් පීඩාවට පත් කරමින් ස්ව කැමැත්තෙන් අස් වී යන තැනට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරිමට මාර්තු මාසයේදි වසා දැමුණු ලංකාවේ සියලුම කර්මාන්තශාලා, ඇඟලුම්කම්හල් විවෘත වන්නට පටන් ගත්තේ ටිකෙන් ටිකය. මේ වසා දැමුණු කාලයේ බොහෝ කර්මාන්තශාලා වලින් සේවකයින්ගේ මාසික වැටුප ලබා දිමට ක්‍රියා…

සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු
|

සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු

සුනිල් ජයවර්ධන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ නියෝජිතයෙකු විය. මූල්‍ය සමාගමක් විසින් ගෙන යනු ලැබූ ත්‍රිරෝද රථයක හිමිකරුවෙකු නියෝජනය කිරීම සඳහා එම මූල්‍ය සමාගම වෙත ගිය ඔහුව සමාගම ඉදිරිපිටදී පුද්ගලයන් අට දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් ඝාතනය කරනු ලැබීය. මෙම කථාන්දරය දැන් හැම කෙනෙක්ම දන්නා අතර, මේ මොහොත වන විට රට තුළ කතාබහට ලක් වෙමින් පවතියි….

ලෝකයේ දිගම වදහිංසා නඩුව ලංකාවෙන්

ලෝකයේ දිගම වදහිංසා නඩුව ලංකාවෙන්

දශක දෙකක් තිස්සේ නොවිසදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය එක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල පොලීසිය විසින් ලසන්ත ජගත් කුමාර නැමැත්තාට වදහිංසා කිරීම, පසුව ඔහු බන්ධනාගාරය තුළ දී ඔහු මිය යාම සම්බන්ධව සිද්ධිය සම්බන්ධවයි. මෙම…