අපි අධිකරණ තීන්දුවට හිස නමනවා, අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා! – චන්ද්‍රගුප්ත තේනුවර

අපි අධිකරණ තීන්දුවට හිස නමනවා, අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා! – චන්ද්‍රගුප්ත තේනුවර

තමන් සහ ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් කරන ලද නඩුව සම්බන්ධයෙන් සහ එම නඩුවෙන් ඉල්ලා ඇති ඉල්ලීම් නිශ්ප්‍රභ කිරීමෙන් පසුව ඔහු විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස්. අපි ජීවත් වෙන්නේ ඉතාම තර්ජන මැද්දේ. තර්ජන මැද්දේ ජීවත්වෙනකොට මට මතක් වෙනවා අතීතය. සුදු වෑන් සංස්කෘතිය, එක්නැළිගොඩ ගේ අතුරුදහන්වීම්, ස්වභාවික මරණයක් අහිමිවීම, වැනි දේවල් වලින්…

චාල්ස් ඩාවින් හා පරිනාමවාදය

චාල්ස් ඩාවින් හා පරිනාමවාදය

වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්තන්ගේ ආයු කාල සීමාවට සාපේක්ෂව ක්ෂය වී යන බවත්, ඒ සම්බන්ධව විශ්වයේ ර‍ඳා පැවැත්ම…

සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට
|

සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට

දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව වන හැගිබිස් සුළි කුණාටුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට 40 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු අතුරුදහන් වී ඇත. මෙම සුළිකුණාටුවෙන් ඉතා බරපතළ දේපළ විනාශයක් මේ වන විට සිදු වී ඇත. ජපන් ජනතාව පමණක් නොව මුළු ලෝකයම කම්පා වන මේ අවස්ථාවේ ජපන් ජාතිකයන්ට යම්…

පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්
|

පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්

වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී. කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන…

දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

මින් ඉදිරියට කලාකරුවෙකු ,පුරවැසියෙකු ලෙස නැවත මේ දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ නැති බව ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදි ලුෂන් බුලත්සිංහල මහතා පවසයි. අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය.1994 පසු ලබපු අත්දැකීම් මීට ප්‍රධාන ලෙස බලපෑම් කළ බව සඳහන් කළ ලුෂන් බුලත්සිංහල මහතා මෙසේද පැවසුවේය. කලාකරුවෙක් ,මාධ්‍යවේදීයෙක් ලෙස තමා මගේ වෘත්තීය…

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට කැප වී සිටින පොලිස් නිල­ධා­රි­න්ගෙන් අති­බ­හු­ත­රය මහ­ජ­න­යාගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිල­ධා­රි­න්ගෙන් සුළු­ත­ර­යක් නීති­යෙන් පිට පැන දූෂ­ණ­යට, වංචා­වට පම­ණක් නොව මිනී­මැ­රී­ම්ව­ල­ටද හවුල් වූ අවස්ථා සට­හන් වී තිබේ. එසේ නීති­යට පට­හැ­ණිව කට­යුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් අට­දෙ­නෙ­කුගේ සේවය…

අල්ලස් හොරු ඇල්ලීම

අල්ලස් හොරු ඇල්ලීම

වත්කම් හා බැර­කම් ප්‍රකා­ශන නීතිය යට‍තේ සුදුසු පරිදි නඩු පැව­රීමේ බලය ලත් ආය­ත­නය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වයි. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට පැව­රුණේ සුළු-පටු රාජ­කාරි ගොන්නක් නොවේ. 2015දී බල­යට පත් ආණ්ඩු­වට ඇවැසි වූයේ අල්ලස හා දූෂ­ණ­යට විරු­ද්ධව සටන් කර­න්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකො­ල්ල­කෑම් රටට හෙළි­ද­රවු කර­න්නය. එහෙත් එය ඉටු කළ…

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කළ හැකි උණ වසංගතයක් යළි පැතිරිමේ අවධානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවනු ලබනවා. “ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරුමුවට පත්විය. වර්ථමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුව හොත් එහි…

පරිසරය වනසන හෝටල්

පරිසරය වනසන හෝටල්

ඇසෙන හා කියැවෙන කතා අනුව සංචාරක කර්මාන්තයද ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයකි. ඒ ප්‍රශ්න සේම ඒවාට කළයුතු පිළියම්ද මැනවින් දන්නෝ එහි නියුත්තෝය. නිල්මින් නානායක්කාර මහතා වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ එහි නියුතු වන්නෙකි. එන්. කාර් ට්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා අවුරුදු 39 ක් තිස්සේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර මෙරට සංචාරකයන්…

breaking news sri lanka today sinhala

ජනතාව හෙම්බත්කරන රාජ්‍ය සේවයේ වෙනසක් ඕනෑ

රජයට සේවය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ ඇති කරන ලද රාමුවකි. තෝරාගත් නිලධාරී පැලැන්තියක් කාර්යාලවල රඳවන ලද අතර වැසියන් හා නිලධාරීන් අතර සෑහෙන පරතරයක් තිබුණි. විශාල අවකාශයක් ඇති කාමර, පිරිසුදු ඇඳුම්, පළඳින ටයි පටිය හා කතාකරන ඉංග්‍රීසි තද නිලධාරීවාදයක් ඇති කළේය. නිදහස ලැබීමෙන් පසු රජයේ සේවයේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ජනතාව උපකල්පනය කළහ. දශක හතකට…