රාජ්‍ය නායකයන් නොමැති එක්සත් ජාතීන්ගේ සමුළුව සැප්තැම්බරයේ
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිතව ඇති වාර්ෂික එක්සත් ජාතීන්ගේ ජගත් රාජ්‍ය නායක සමුළුව සඳහා මෙවර ලෝක නායකයින් සහභාගී නොවන බව එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවේ සභාපති ටිජ්ජානි මුහම්මද් බන්ඩේ නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සර සමුළුවද වන මෙවර පැවැත්වෙන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී නොවනුයේ 1945 වසරේදී…