නඩු අහන්න අලුත් තාක්ෂණයක්
බන්ධනාගාර රැඳවියන්ගේ ජිවිත ආරක්ෂා කරමින් කොවිඞ් 19 වෛරසය බන්ධනාගාර තුලට ඇතුලු වීම වළක්වාලමින් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අලුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දි ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඒ Tele Presence 4k HD video නම් තාක්ෂනයයි. අධිකරණ අමාත්‍යාංශය පවසා සිටින්නේ මේ වන විට බන්ධනාගාරය තුලට ඇතුල් කර ගන්නා සැකකරුවන් විශේෂ…