පරිසර දූෂණය අඩුවී කොළඹට ශ්‍රී පාදය පෙනෙයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට මේ දිනවල ශ්‍රීපාදස්ථානය දර්ශනය වන අයුරු බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිබේ. කොවිඩ් 19 හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා ක්‍රීයාත්මක නොවිමත්, වාහන ගමනය සීමා වීමත් හේතුවෙන් පරිසර දූෂණය අඩුවී තිබේ. මේ අනුව වාතයේ දූවිලි අංශු ප්‍ර්‍රමාණය අඩුවී වායු ගුණාත්මක බවද ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ බව සනාථ කර තිබේ. වායු…