poor
|

ශ්‍රී ලංකාවේ දුප්පත්කම ඉහළට

පසුගිය 2024 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ දුප්පත්කම 45%ත් 52%ත් අතර ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බව දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) පවසනවා. එම විශ්ලේෂණ මධ්‍යස්ථානය අවධාරණය කලේ සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් පුළුල් කළයුතු බවයි. කෙසේ වෙතත් අස්වැසුම ලබන පවුල් 2600ක් යොදාගෙන මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.ඒ අතරින් පවුල් 4ක් පමණක් එම සහනාධාරය යොදාගෙන මුදල් ඉපැයීමේ…

Sexual-harassment
|

NGO වලට පනවා ඇති සීමාවන් ඉවත්කරන ලෙස එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේදී බෙලරුස්, බෙලීස්, කොංගෝ, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලිච්ටෙන්ස්ටයින්, ලක්සම්බර්ග්, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයෙන් පසු මෙම ඉල්ලීම සිදුකර ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම…

tax
|

ඩිජිටල් බද්ද ගැන හරි විස්තරේ මෙන්න

ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන්…

A 'gold card' for five million dollars
|

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ‘ගෝල්ඩ් කාඩ්’ එකක්

ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී ඇත. ‘ආයෝජකයන් සඳහා වසර 35ක් වීසා’ නමැති ආයෝජන සඳහා වීසා ලබාදෙන පැරැණි ක්‍රමය වෙනුවට ට්‍රම්ප් මෙම නව වීසා ක්‍රමය හඳුන්වා දී තිබේ. නව වීසා ක්‍රමය ‘ගෝල්ඩ් කාඩ්’ නමින් හඳුන්වන අතර ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා…

offshore accident lawyer best motorcycle accident lawyer 18 wheeler accident lawyer san antonio offshore accident attorney texas truck accident lawyer
|

මානව හිමිකම් කොමිසමේ දෙබඩි පිළිවෙතක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය  කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළා.රුසියාව සමග යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමග ගෝලීය දේශපාලනය වෙනස් මුහුණුවරක් ගෙන…

ජාතික කාන්තා සතිය නම් කෙරේ
|

ජාතික කාන්තා සතිය නම් කෙරේ

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර ගනිමින් පවත් වන අතර එම දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්’…

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්
|

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් 2023-06-26 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. එම පනත්…

online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර මුදල පහළට
|

online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර මුදල පහළට

මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල රුපියල් පහකින් අඩු කර තිබේ. ඒ අනුව නව ගාස්තු සංශෝදනයත් සමග මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් වේ. මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී එලෙස මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන්…

dailyreporter
|

කුණු කසල දැමු පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර

හැටන් ප්‍රදේශයේ පරිසරය විනාශවන අකාරයෙන් මාර්ගයට කුණු කසල දැමු පුද්ගලයන් 05 දෙනකුට එරෙහිව නිතිමය පියවර ගැනිමට හැටන් පොලිසියේ පරිසර හා දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ. කරුණානිධි මහතා පවසන ලද්දේ හැටන් ප්‍රදේශයේ මාර්ගවලට කුණු කසල දැමිම…

icrc
|

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ICRC එකඟවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය. ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව  අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය…