අධික මීදුම් තත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින අධික මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙහි මාර්ගවල විවිධ…