පොලිස්පතිගේ නිවේදනයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්
සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන්නන් නිහඩ කිරීමේ අරමුණින් පොලිසිය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් කර ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප්‍රේල් මස පළමු වැනි දා ‘අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශසහගත ප‍්‍රකාශ පළ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර’ නම් හිසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්…