ජාතික ජන බලවේගය හරහා ප්රජාතන්ත්රවාදී, සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා
ජාතික ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්රජාතන්ත්රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. සමගි ජන බලවේගය හරහා ආරම්භ කරන්නේ අලුත් වැඩපිළිවෙලක් බවත්, ඒ හරහා අලුත් ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා…