LTTE ය රත්‍රන් සැඟවුවාද ?
එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ඔවුන්ගේ බැංකුව පැවති ස්ථානය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කනගරායන්කුලම මේ වන විට පොලිස් නිලධාරීන් විසින් කැනීම් ආරම්භ කර තිබෙනවා. ඒ වවුනියාව, කනගරායන්කුලම නගරයේ ස්ථානයක් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු 13 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීම වෙනුවෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගන්නා ලදි. මීට පෙරද…